මීගමු නගර සභාවේ රතු කැබ් එක මරදන්කඩවල ගියේ ඇයි ..???

0
146

red cabමීගමුව මහනගර සභාෙව් ඉජිනේරු අංශයේ පාවිච්චිය සදහා ලබාදි ඇති රතු පාට කැබ් රථය පසුගිය දිනක භික්ෂුන් වහන්සේ කෙනෙකු සමගින් මරදන්කඩවලට ගොස් ඇති බව ඉතා විශ්වාස කටයුතු ලෙසින් අපට වාර්ථා වි ඇත.කි.මි 400 ඉක්මවු මේ ගමන ඉජිනේරු අංශයේ වැඩක්ද??නැතිනම් නගර සභාවේ මාෆියාවේ වැඩක්ද??
නගරසභාවේ ප්‍රවාහන නිළධාරියා මේ ගැන නොදන්නේද ??නගරාධිපති නිහඬ ඇයි?
ඉජිනේරුවරයා වන බාලා මීගමුව මහනගර සභාවේ සිටින අංක එකේ මගඩිකාරයා යැයි  අප දිගින් දිගටම කියන්නේ බොරුවටද ??