මීගමු නගාරික මන්ත්‍රිලා මාටියා සටනක් ?

0
72

මීගමුව මහනගර සභාවේ සිටින අති බහුතරයක් නගාරික මන්ත්‍රිලා ගසා කෑම් සදහා කප් ගැසුවන්ය.
මේ නිසාම නත්තල වෙනුවෙන් මේ අය අතර දැවැන්ත  තරඟයක් ඇතිව තිබේ.
ඒ මහජනයාට සේවය කිරිම සදහා  නම් නොවේ. නත්තල වෙනුවෙන් වැඩියෙන්ම මාටියා ගැසිම වෙනුවෙනි.
මීගමුවේ මෙන්ම කොච්චිකඩේද නත්තල් පොල වල් මේ මන්ත්‍රිලාට කන් ඉස්සෙන තරම් මාටියා ගැසිමට ඉඩකඩ සලසන තැන්ය.
මෙහි අරුමය වන්නේ  විශේෂයෙන්ම කොච්චිකඩේ නත්තල් පොළ අරඹයා නගාරික කොමසාරිස්වරායද නිතිය කඩාදමමින් මේ මන්ත්‍රි ලාගේ මාටියා ගැටයකට හසුව තිබිමයි.
උපනගාරාධිපති සකාවුල්ලා සහ නාගරික මන්ත්‍රි බන්දුල නාඔටුන්න අතර පොළ නිසා ගැටමක්ද ඇතිව තිබෙන බැව් සැලය.Fisheries protest