මීගමු මහනගර සභා පළමු සැසියේ සාමාරම්භක උත්සවය එජාපය වර්ජනය කරයි !

0
28

DSC_0061මීගමුව මහනගර සභාවේ මංගල සැසියේ ආරම්භය වෙනුවෙන් සංවිධානය කර තිබුණ උත්සවය වර්ජනය කිරිමට එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලය ඒකමතිකව තින්දු ගෙන තිබුණි.
මෙම උත්සවය පැවැත්වෙන අවස්ථාවේ එජාප මන්ත්‍රිවරුන් කොළඹ හලාවත පාර අසල විරෝධතාවයක නියැලි සිටියහ.
මෛ විරෝධය එක්ව සිටි එජාප කණ්ඩායම් නායක රෙොයිස් විජිත විසින් ශ්‍රිලනිප සම සංවිධායක සකාවුල්ලා එරෙහිව බරපතල විවේචනයක් සිදුකිරිමද මෙහිදි විශේෂත්වයකි.
සකාවුල්ලා මුස්ලිම් ජනතාව බරපතල ලෙසින් පාවා අ ඇතැයි කියා සිටි  මන්ත්‍රිවරයා  තවත් කරන්නට ඇත්තේ එක් පාවා දිමක් යැයිද අවධාරණය කර සිටියේය.
ඒ මුස්ලිම් ජනයා විසින් නොකන මසක නම සදහන් කරමින් ඔහු කියා සිටියේ මුස්ලිම් ජනයාට එරෙහිව තවත් ඉතිරිව ඇත්තේ ඒ පාවාදිම පමණක්  බවය.