මීගමු මහනගර සභා සේවකයන් 11 කට කොරෝනා !

0
248
corona 2

මීගමුව තත්වය යළිත් වරක් යම් අවදානමක් දෙසට යොමුවන ලකුණු මේ දිනවල පහල වෙමින් තිබේ.
ඒ ඊයේ දිනයේ පමණක් කොරෝනා ආසාදිත රොගින් 23 දෙනෙකු හදුනාගැනිමත් ඉන් 11 දෙනෙකු මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවන් විමත් නිසාය.මේ කම්කරුවන් වාසයකරන සෞඛ්‍ය කම්කරු නිවාස සංංකිර්ණය දැනට සති කිපයකට ඉහතදි අගුළු දමා තිබුණි
මේ අතර මිගමුවෙන් වාර්තා වි ඇති මුළු ආසාදිතයන් ගණන 391 ක් වන අතර ඉන් 298 සුවය ලබා යළි නිවෙස් වෙත පැමිණ තිබේ


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here