අලගුඩුවෝ කිලොවක්ද රු 460 ක් පමණ විය.
සිලවෝ කිලොවක් රු 400 ක් විය.
මිගමුවේ පොඩි බෝට්ටු ධිවරයන් විසින් අල්ලනු ලබන සාලයා කිලෝවක් අද රු 250 ක් ධිවරයො පවසති.
මිගමුව මෙන්ම මුලතිව් කෝකිලායි මුහුදු තිරයන්ට දැන් වලාල කාලය පැමිණ ඇති නිසා ඉදිරියේදි මාළු වැඩිපුර ලැබෙනු ඇතැයි ලෙල්ලම් ආරාංචි මාර්ග දක්වා සිටි.