
මීගමුව මාළු මේ දිනවල වල ගිණිගණන් වි තිබේ.අද කෙලවල්ලා කිලොවක් රු 800 ක් පමණ වි තිබුණි.
එමෙන්ම වෙනදා රු 450 -500 අතර මිළක වු කුඩා ඉස්සන් පවා අද කිලෝවක් රු 900 ක් වි තිබුණි.
රු 200 ක මිළක වු ලින්නා දැන් රු 350 ක් ඉක්මවා තිබේ.
හාල් මැස්සා මෙන්ම වෙල්ල සුඩයෝද දැන් කිලෝවක් 250 ක් පමණ වේ.