මීගමු රෝහලට වසර 5 ක් තුල වැඩබලන අධ්‍යක්ෂකලා 13 ක් ?

0
119
NGB hospital new

අම්මෝ මිගමු ඉස්පිරිතාලෙට නම් යන්න එපා . එහෙම තමයි මිගමුව ගැන දැන් කාලෙක ඉදන් මිනිස්සු කියන්නේ මේක තමයි මිගමුවට තියෙන හැබැ අභියෝගය එහෙම කියන අයගේ කටින් ෂා දැන්නම් මිගමුව ඉස්පිරිතාලේ මරු පිළිවෙලයි .
එහෙම කියන තැනට මිගමුව ගේනන බැරිවෙන ප්‍රධානම හේතුවක් තමයි මිගමුවට තාමත් වැඩබලන අධ්‍යක්ෂකලා වෙනුවෙන් ස්ථිර අධ්‍යක්ෂක කෙනෙක් පත්කරන්න ආදල සෞඛ්‍ය බළධාරින් සැලකිලිමත් නොවිම. එන හැමකෙනාම එයාලගේ උසස් අධ්‍යාපනයට යන ලගින අම්බලම් බවට තමයි මිගමුව පත්වෙලා තියෙන්නේ .
පහුගිය අවුරුදු 5 ඒ ගේ වැඩ බලන අධ්‍යක්ෂකලා 13 ක් හිටියා.
මේ ගැන රෝහල් සංවර්ධන පදනම ඉහලම තැන්වලටත් ලිව්වා. ඒත් තාමත් විසදුම් නැ.
මිගමුව රෝහලේ පිහිටිමත් එක්ක තියෙන වැදගත්කම ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ .
වෙළද කලාපය,ජාත්‍යන්තර ගුවන්තොටුපල,ධිවර වරාය,සංචාරක කලාපය වැදගත් කම් ගොඩයි .
ඉතින් මේක ඇත්තටම ගොඩ දාන්න නම් හරි තැනින් පටන් ගන්න .
ස්ථිර කෙනෙක් පත්කරල එවන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here