මීගමු රෝහලේ අඩුපාඩු ගැන මිපුර පුවතට නවලෝක රෝහලෙන් ප්‍රතිචාර !

0
63

tmp_31546-image-0-02-06-7f55bd76e8dca21bbc3a0f846d899553d6582a1258d98b2e34f71e2a02084442-V-341140109මීපුර වෙබ් අඩවිය විසින් පසුගිය දිනක  පේලි කිපයක පුවතකින් මතු කර සිටියේ මීගමුව රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රමාණවත් සේලයින් රදවනයක් නැතිකම නිසා ගැටළු ඇති බවයි.මේ පුවත දුටු වහාම ක්‍රියාත්මක වු නවලෝක රෝහලේ වෙළද කළමණාකරු නිපුන මහතා මීපුර කාර්යාලය අමතා දන්වා සිටියේ සේලයින් රදවනයක් 10  ක් ලබාදිමට පියවරගත හැකි බවය.
ඒ පසුගිය සිකුරාදාය.
ඒ පොරොන්දුව ඉටුකරමින් සේලයින් රදවනයන් 10 ක් අද දිනයේ ලබාදි තිබුණි.

Save