News මීගමු රෝහලේ අදත් කොරෝනා අසාදිතයන් තිදෙනෙක්.. By fgamage - 2020 October 11 0 70 FacebookWhatsApp මීගමුව රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙසින් අද දිනයේද හදුනාගෙන තිබේ.මේ අයගේ වාර්තා අද රාත්රියේ රෝහලට ලැබි තිබුන බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.ඊයේ දිනයේද රෝගීන් 4 දෙනෙකු ආසාදිතයන් ලෙසින් හඳුනාගෙන තිබුන අතර ඒ පිරිස කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන් වේ.