මීගමු රෝහලේ උද්ඝෝෂණය විශේෂඥ වෛද්‍යවරුන් මගහැරියේ ඇයි ?

0
103

2මීගමුව රෝහලේ සත්මහල් ගොඩනැගිල්ලේ ඇති අවධානම් තත්වය ගැන බලධාරින්ගේ අවධානය යොමු කිරිම සදහා සමස්ථ් රෝහල් කාර්ය මණ්ඩලය විසින් අද පෙරවරුවේ සංවිධානය කර තිබු සාමකාමි විරෝධතාවයට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිසිවෙකුත් සහභාගි නොවිම කැපි පෙණනි.
ඒ අය මෙම සාමකාමි විරෝධය මගඇරියේ ඇයි ?
ඒ අයට මේ අවධානම නැති නිසාද? නැතිනම් සමස්ථ කාර්ය මණ්ඩලය හා එක්ව පාරේ විරෝධයක නිරතවිම මදිපුංචි කමක් සේ ඒ අය සැලකු නිසාද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here