මීගමු ලෙල්ලමේ අද මාළු මිළ ඉහලට…

0
81

IMG-20201006-WA0006

දූව- පිටිපන මාළු ලෙල්ලමේ අද වෙළෙන්ඳන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයේ පැවති නමුත් මාළු මිල ඉහල මට්ටමක තිබින.
මේ අනුව….
බලය – රු.350
කෙලවල්ල – රු. 750
පරව – රු. 650
කුමබලාව – රු. 420
තෝර – රු. 1300
ලින්න – රු. 370
මඩුව – රු. 400
සූඩය – රු. 160
මීවැටි ( ලොකු) රු. 750
මීවැටි ( පොඩි) රු. 550