මීගමු ලෙල්ලමේ අම්මලාටත් PCR පරික්ෂණ ….

0
59

PCRකොරෝනා තත්වය පාලනය කිරිම සදහා වැඩි වැඩියෙන් PCR පරික්ෂණ කළ යුතුයැයි ප්‍රධාන වශයෙන්ම අවධාරණය කළ දේශපාලකයා වුයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහය.
කෙසේ වෙතත් ඒ අකාරයෙන්ම රජය එයට ප්‍රතිචාර නොදැක්වුවද අතරින් පතර දැන් PCR  පරික්ෂණ සාමාන්‍ය ජනයා සිටින තැන්කරාද පැමිණ තිබේ.
පසුගියදා මිගමුව කුට්ටිදුව මාළු වෙළද පළේ මාළු වෙළෙන්දියන් පිරිසක්වද මෙසේ PCR  පරික්ෂණ වලට ලක්කර තිබුණි.PCR 2PCR 3