මීගමු ලෙල්ලමේ සාලයා මිළ පහලට !

0
182

තරමක් ඉහල මිළට අලෙවි වෙමින් තිබුණ සාලයා මසුන් අද දිනයේ සැලකිය යුතු ලෙසින් මිළ පහල බැස ඇතැයි අපතේ ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
පසුගිය දිනවල කිලෝවක් රු 400 කට අලෙවි වු සාලයා අද රු 150 ට ( කුඩා ) මෙන්ම ලොකු සාලයන් රු 250 කට මිළ තිරණය වි ඇතැයි ලෙල්ලම් ආරාංචි මාර්ග දක්වා සිටි.
මේ අතර බලයා කිලෝවක් රු 700ක් පමණ වන බවද සැල

මේ අතර ජාතික පාරිභෝගික පෙරමුණ විසින් සටහන් කර තිබුන අද දිනයේ පෑලියගොඩට ඇතුලු නගර කිපයක මාළු මිලද පහතින් දැක්වේ.

අද පෑලියගොඩ මාලු තොග මිල kg1ක්
සාලයා රු 200
බලයා රු 650/700
ලින්නා රු 700
අලගොඩුවා රු 640
ඉරටවල්ලා රු 650
බෝල්ලෝ රු 800
කෙලවල්ලා රු 1000/1500
තෝරු රු 2600
තලපත් රු 2000
කොප්පරා රු 2200
දැල්ලෝ පොඩි රු 900
දැල්ලෝ ලොකු රු 1200
ඉස්සෝ රු 1200 සිට

නාගරික සිල්ලර මිල දෙමටගොඩ මාකට්
සාලයා රු 360
ලින්නා රු 920
බලයා රු 900/1000
අලගොඩුවා රු 800
ඉරටවල්ලා රු 800
කෙලවල්ලා කපලා රු 2200
පරව් කෑලි රු 2200
තලපත් රු 2400
දැල්ලෝ රු 1200
ඉස්සෝ රු 1500
👍 ගාල්ල ධිවර වරාය
ලින්නා රු 700
කෙලවල්ලා රු 1000/1200
බලයා රු 700
ඉරටවල්ලා රු 650

අද පෑලියගොඩ මාලු තොග මිල kg1ක්
සාලයා රු 200
බලයා රු 650/700
ලින්නා රු 700
අලගොඩුවා රු 640
ඉරටවල්ලා රු 650
බෝල්ලෝ රු 800
කෙලවල්ලා රු 1000/1500
තෝරු රු 2600
තලපත් රු 2000
කොප්පරා රු 2200
දැල්ලෝ පොඩි රු 900
දැල්ලෝ ලොකු රු 1200
ඉස්සෝ රු 1200 සිට
නාගරික සිල්ලර මිල දෙමටගොඩ මාකට්
සාලයා රු 360
ලින්නා රු 920
බලයා රු 900/1000
අලගොඩුවා රු 800
ඉරටවල්ලා රු 800
කෙලවල්ලා කපලා රු 2200
පරව් කෑලි රු 2200
තලපත් රු 2400
දැල්ලෝ රු 1200
ඉස්සෝ රු 1500

ගාල්ල ධිවර වරාය
ලින්නා රු 700
කෙලවල්ලා රු 1000/1200
බලයා රු 700
ඉරටවල්ලා රු 650