මීගමු ව්‍යාපාරිකයෙකුට අයත් වාහන 4 කට ගිනිතියලා ?

0
224

fire 1මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් වාහන 4 ක නාදුනන අයෙකු විසින් ගිනිතැබිමේ සිදුවිමක් වාර්ථාවේ.
ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධය ව්‍යාපාරික කටයුතු වල නියැලෙන පුෂ්පා ප්‍රවාහන සේවයට අයත් ලොකු ලොරි රථයක් සහ ඩිමෝ බට්ටෝ වර්ගයට අයත් කුඩා රථ 2 ක් සහ බොලෙරෝ වර්ගයේ ජිප් රථයක් මෙසේ ගිනි තබා තිබේ.
අද අලුයම 2 පමණ මෙම ගිණිතැබිම සිදුවු බව අදාල ස්ථානයේ සේවකයෝ පවසා සිටිති.