මීගමු වැල්ලට අදත් හාල්මැස්සන් ඇවිත්…

0
609

මාලු කන එක අමතක කරලම හිටපු අයට දැන් යම් අස්වැසිල්ලක් ලැබෙමින් ඇති හැඩයි.මොකද දැන් මාලු වල මිල ටිකක් අඩුවෙලා.

wp 1663392082041
wp 1663392081965

වෙනදා රු 800ටත් වැඩි මිලකට විකණපු හාල්මැස්සන් අද රු 400ත් රු 500ත් අතර මිලකට අද මිගමු වැල්ලේදි අලෙවි වෙනවා.

මේ දවස්වල මිගමු වැල්ලේ බෝට්ටු වලට වැඩිපුරම අහුවෙලා තියෙන්නේ හාල්මැස්සන් .

වෙනදා කාක්කෝ විතරක් හිටපු මිගමු වැල්ලට හාල්මැස්සන් හරි වැඩිපුර ඇවිත් කියන්නේ ධීවරයන්ට වගේම මාළු අඩු මිළකට කන්න බලන් හිටපු අයටත් සුබ ආරංචියක්

wp 1663392082053
wp 1663392082017
wp 1663392082006

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here