මීගමු වැල්ලේ දැන් හාල්මැස්සෝ ලාභයි !

0
108

sri_lanka_negombo_fish_market_fishermen1
මේ දිනවල මීගමුව කුඩා බෝට්ටුවලට යහමින් හාල්මැස්සන් අහුවෙන්නට පටන්ගෙන තිබේ.
අද දින හාල් මැස්සන් කිලෝවක් රු 150 කට අලෙවි විය.