මීගමු වැල්ලේ හොර තරාදි අල්ලයි !

0
73

හොර තරාදිවැල්ලවිදිය පල්ලිය විසින් පවත්වාගෙන යනු ලබන කොටුව පිට්ටනියේ මාළු වෙළඳ පොලේ හොරට කිරිම නවතා ලන්නට කිසිවෙකුටත් මේ වන විට නොහැකිව තිබේ.
මේ වෙළදුන් කිරන්නේ ග්‍රැම් 200 ක් අඩුවෙනි.මේ හේතුව නිසා සාධාරණ බරකට මාළු අලෙවි කරන වෙළදුන්ටද ගැටළු මතුව තිබේ.
කෙසේ වෙතත් (2017/07/18)ඊයේ දිනයේ දි සිදුකරන ලද හදිසි වැටලිමකදි නිසි ලෙස ලියාපදිංචි නොකළ තරාදි ගණනාවක්ද අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරිමට අදාල බලධාරින් කටයුතු කර තිබුණි.