මීගමු සංචාරක කලාපයේ ත්‍රීවීල් මාෆියාවක් ?

0
136

thugsඌබර් එකෙන් මීගමුවේ ජෙට්වින් බීච් හෝටලයෙන් යුරෝපීය කාන්තාවක් ගුවන් තොටුපලට දාන්න හයර් එකක් ආවා!
හෝටලයෙන් එයා අරගෙන එලියට ආපු ගමන් හෝටලයේ ඉස්සර ඉන්න ත්‍රීවීල් මාෆියාව වටකලා!
කාර් එකට ගැහුවා!
කොහොම හරි ගුටි කාගෙන පැනල ඇවිත් එයාව ගුවන් තොටුපලට දැම්මා!
එයා කියුවා ත්‍රීවීල් කාරයෝ රුපියල් තුන්දාහක් ඉල්ලුවා ඒත් එයා ලංකාවට ලක්ෂ ගානක් ගෙනැත් ඉතුරු වුනේ රුපියල් දෙදාහයි, ඒ නිසා ඌබර් එකේ ගාන හයසීයක් විතරයි නිසා ඌබර් ඇනවුම් කලා, ආයිත් නම් මේ ජරා රටට එන්නේ නෑ කියලා!
ඔන්න තත්ත්වය !!!
– Lalith Abey