දැනටමත් මිගමුව පවා මුහුණ දෙමින් ඇති අවධානම් තත්වය හමුවේ මෙසේ සේවකයන් එක තැනකට ගොනු කොට මෙවැනි කඩිනම් ඇණුවම් සදහා කටයුතු කිරිම ගැන මේ පසුබිම තුල නුවණක්කාරි ක්රියාවක්ද යන ප්රශ්ණය මෙයට එක්ව සිටින සේවක සේවිකාවන් විසින් ප්රශ්ණ කරමින් සිටින බව සැලය.
මිගමුවේ ප්රදේශ ගණනාවකින් දැනටමත් කොරෝනා ආසාදිත රෝගින් 31 ක් වාර්ථා වි ඇති අතර පෑලියගොඩ මාළු වෙළඳ සැලේ බලපෑම මිගමුවට තරමක් අවදානම් වෙතැයි යන මතයක්ද මේ වන විට මිගමුව තුල පවති.