මීගමු සාහිත්‍ය උළෙල -2015

0
112

ජයවිරසම්මාන 2සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ  මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන්නට යෙදුන 2015 සාහිත්‍ය උළෙල අතිඋත්කර්ශවත් අයුරින් (29-9-2015)   දින මීගමුව නගර ශාලවේදි පැවැත්විණි.

මෙම අවස්ථාවට, මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර , බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මොහොමඩ් ෂාෆී රහිම් තවත් විශේෂ ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.
සාහිත්‍ය උළෙලේ ප්‍රධාන දේශනය ජනප්‍රිය කලාකරුවෙකු වන 
වසන්ත දුක්ගන්නාරාල මහතා විසින් පවත්වන ලදි.

මෙහිදි , විවෘත තරගය හා දෙමළ, සිංහල සහ ඉංග්‍රිසි යන මාධ්‍ය වලින් ඉදිරිපත්කර තිබුණ නිර්මාණවලින් තෝරාගනු ලැබු අය සදහා සම්මාන ප්‍රධාන උත්සවයද මෙදින සිදුවියAGA Alawathaපාසැල් සිසුන්නැටුම්ආරාධිතයන්නැටුම් 4රෝමියෝනැටුම් 7මුස්ලිම් ලේඛි නැටුම් 2දුකාසාහාජාන් දුසහාජාන්රහිම්