මීගමු MOH සමීරගේ බොස් දයාන් ලංසාද ?

0
55
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම

එන්නත ක්‍රියාත්මක කිරිම සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩසටහනක් වුවද මිගමුව තුල එය එහෙම පිටින්ම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ
එන්නත විදිම අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාගේ ප්‍රධාන්තවයෙන් සැලැසුම් කළ යුතු වැඩසටහනක් වුවද අද මිගමුව තුල එන්නත දෙන අය නොදෙන අද දිනයේද තීන්දු කරන්නේ මිගමුව නගරාධිපති දයාන් ලංසා විසිනි.
ඒ අනුව ආණ්ඩු පක්ෂයට එන්නත විදිම අද කළ යුතු බවට දන්වා ඇත්තේද නගරාධිපති විසිනි. එන්නත විදගැනිමට අද එහි ගොස් ඇති ඇතැම් එජාප නාගරික මන්ත්‍රිවරුන්ටද එන්නත ලබාගැනිමට නොහැකි බව කියැවේ .
මේ ආකාරයෙන් දේශපාලකයෙකු කඩේ යන අංක එකේ MOH බවට සමිර ඩිල්ෂාන් පත්ව තිබේ