මීපුර කර්තෘට පහරදීමේ නඩුව අද

0
92

මීපුර වෙබ් අඩවියේ කර්තෘවරයාට පහරදීම සම්බන්ධ නඩු විභාගය‍ අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවැත්වීමට නියමිත අතර  පසුගිය දින (28) නඩුවාරයේදී  පැමිණිල්ලේ නිතිඥවරුන් විසින් ප්‍රකාශ කර  සිටියේ මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වුවහොත් නඩුවේ සාක්ෂි විනාශ වන බවයි. එමෙන්ම මෙම පහරදීම පිටුපස දේශපාලන හස්තයක් තිබෙන  බවත් ඒ සම්බන්ධ පර්වේෂනීය සාක්ෂි ලෙස මීපුර කර්තෘවරයා සහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අතර සිදුවූ අවසාන දුරකථන ඇමතුම්  ලබාගන්නා ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.