මීපුර පුවතින් පාසැලේ මුදල් එකතුකිරිම නවති.

0
106

මීගමුවේ  ජනප්‍රිය කතෝලික පාසැලක විදුහල්පති පියතුමාගේ සමුගැනිමේ උත්සවය සදහා මුදල් එකතු කිරිමට  එහි ගුරුමණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය විදුහල්පති   පියතුමාගේම කාරුණික ඉල්ලිමක් මත නැවැති ඇතැයි වාර්ථාවේ
මීපුර වෙබ් අඩවිය විසින් කරන්නට යෙදුන විශේෂ හෙළිරව්වක් හේතුවෙන් මෙම මුදල් එකතු කිරිමේ වැඩපිළිවෙල නවතා දමන ලෙස ගුරු මණ්ඩලය වෙත දන්වා ඇත්තේ අදාල පියතුමා විසින්ම බවද සැලය.st;Joseph

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here