මීපුර මාධ්‍යවේදීන් 2015 වසරේ වැඩ අරඹයි

0
62

 

අද ජනවාරි පළවෙනිදා  මීපුර පුවත්පත හා වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් මීගමුවේ පිහිටි සිය සිය කාර්යාලයේ දී සුබ මොහොතින් 2015 වසරේ මාධ්‍ය කටයුතු ආරම්භ කරන ලදී.  එම අවස්ථාවට  මීපුර පුවත්පතේ හා මීපුර වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ ප්‍රෙඩි ගමගේ ඇතුලු  මාධ්‍යවේදීන් සහභාගී වූහ. ලේඛිකා අමතුර් රහීම් ,වීරකේසරී පුවත්පතේ මාධ්‍යවේදී එම්.ඉෂෙඩ් සාජහාන්, මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී ප්‍රියප්‍රේම ඇතුළු මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට සහභාගී වන ලදී.IMG_5148 IMG_5165
IMG_5149IMG_5157 IMG_5153
IMG_5145 IMG_5163IMG_5170 IMG_5171IMG_5173