මුඛ ආවරණ සහ විෂබීජ නාශක දියර සදහා වු ආනයන බදු අද රැ සිට ඉවතට !

0
80

disposable-face-mask-ear-loop-250x250රටතුල මතුව ඇති වෛරස් අර්බුදය හමුවේ එය පාලනය කිරිම සදහා අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් සැලකිය හැකි මුඛ ආවරණ සහ විෂබීජ නාශක දියර වර්ගවල ආනයන බදු අද මැදියම් රැයේ සිට ඉවත් කිරිමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට රටේ අවධානම් කලාප අතරට ගැනෙන පුත්තලම දිස්ත්‍රික්කයේ බරපතල මුඛ ආවරණ හිගයක් පැවැතුන හෙයින් මුඛ ආවරණ සොයා මිගමුවට පැමිණ සිටි පුරවැසි මාධ්‍යකරුවෙකු වන එමිල් රෝහාන් සිය මුහුණු පොතේ සටහන් කර තිබුනේ මිගමුවේ ද පාමසි බොහොමයක මුඛ ආවරණ නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here