කෙසේ වෙතත් මේ වන විට රටේ අවධානම් කලාප අතරට ගැනෙන පුත්තලම දිස්ත්‍රික්කයේ බරපතල මුඛ ආවරණ හිගයක් පැවැතුන හෙයින් මුඛ ආවරණ සොයා මිගමුවට පැමිණ සිටි පුරවැසි මාධ්‍යකරුවෙකු වන එමිල් රෝහාන් සිය මුහුණු පොතේ සටහන් කර තිබුනේ මිගමුවේ ද පාමසි බොහොමයක මුඛ ආවරණ නොමැති බවය.