මුතුරාජවෙල බේරගන්න පල්ලියත් මහපාරට …

0
113

මුතුරාජවෙල සිදුව ඇති පරිසර විනාශයට එරෙහිවත් එය සංචාරක ව්‍යාපෘතියක් සදහා එක්තරා ව්‍යාපාරිකයෙකු විසින් කටයුතු කරමින් තිබිමටත් එරෙහිව මිගමුව හා අවට දේවස්ථාන රැසක පසුගිය ඉරුදින දිව්‍ය පුජාවෙන් පසු නිහඩ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
එයට සමාන්තරව පෝස්ටර් ඇලවිමේ ව්‍යාපාරයක්ද දියත්ව තිබුණි