මුදල් ඇමති, ඇපල්, මිදි, පාස්තා , බටර් චීස් කන්න එපා කියයි !ලයිස්තුව මෙන්න

0
459

රටේ අර්බුදයේ තත්වය කොයිතරම්දැයි කියමින් මුදල් අමාත්‍යංශය අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය 367ක් ආනයන සීමා කිරීමට  කටයුතු කර තිබේ.
තෙල්නැති ,විදුලිය නැති, කිරිපිටි නැති ,ගෑස් නැති , පාන් පිටි නැති. රටේ අද සිට මේ ලැස්තුවේ ඇති සියල්ලද නැත.

එම ද්‍රව්‍ය ලැයිස්තුව මෙසේය.

මුදල් අමාත්‍යංශය මගින් මෙම ලයිස්තුව ප්‍රකාශයට පත්කර තිබිණ.

 

 

License_Gazette_2022_March_12_Final