Stories මුලතිව් ,නායාරු සංක්‍රමණික ධීවර වාඩි වැඩ ඇල්ලුහැටි! By fgamage - 2020 May 27 0 106 FacebookWhatsApp සති 9කට පසු රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරිම ඊයේ සිදුවිය.මිගමුව හලාවත ධීවරයන් මේ දිනවල නැගෙනහිර සංක්‍රමණික ධීවර කටයුතු සදහා එහි ගොස් සිටි.මේ පළාත්වල මුහුදු රළුවි වාරකන් ඇරඹිමත් සමගින් නැගෙනහිර පළාතේ වලාල මුහුදු ඒ අයට හොඳ රැකියා බිමකි.ඇදිරිය රටින් ඉවත් කළ ඊයේ දිනයේ සංක්‍රමණික ධීවරයන් සිය වාඩි වල වැඩ ඇල්ලු හැටි දැක්වෙන ඡායාරුප කීපයක් ලංකා ධිවරයෝ පිටුව විසින් ඊයේ පළකර තිබුණි.