

මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී යුධ හමුදා සාමාජිකයින් 4 දෙනෙකු විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා එහි සිටින මාධ්‍යවේදින් විසින් වාර්තා කර සිටි.
ලංකාශ්‍රී මාධ්‍ය ආයතනයේ මුලතිව් හි මාධ්‍යවේදියෙකු වන විශ්වසලිංගම් විශ්වචන්ද්‍රන්ට යුද හමුදාව පහරදිම හේතුවෙන් මේ වන විට රෝහල්ගත කර තිබේ.
බරපතළ ලෙස තුවාල ලැබු මාධ්‍යවේදියාව මුලතිව් රෝහලට ඇතුළත් කර ඇත.
මුල්ලිවයික්කාල් නාම පුවරුවේ ඡායාරූපයක් ගැනිමට ගිය අවස්ථාවේදි මේ පහර දිම සිදුව තිබේ.
