ම්ලේච්ඡ යුද්ධයේ අවසන් සතිය උතුරු නැගෙනහිර පුරා මේ දිනවල සැමරේ.
සතියක් පුරා පැවැති සැමරුම් මාලාවේ අවසන් දිනය අදයි.ප්‍රධාන සැමරුම මුලතිව් මුල්ලිවයික්කාල් හි අද පැවැත්විමට නියමිතය.
ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය මැයි 22වනදා මිගමුවේද සැමරුමක් සංවිධානය කර තිබේ.