මෙතුමා විසින් සංවිධානය කර තිබූ සමරුම් උත්සවය මැයි 18 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර එහිදී මියගිය දෙමල සිවිල් වැසියන් සිහි කරමින් සමරු පලක 800ක් ස්ථාපිත කිරිමට සූදානම්ව සිට තිබෙනවා. නමුත් මුලතිව් අධිකරණය විසින් මෙම සැමරුම තහනම් කරමින් අතුරු නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැමරුම ජාතික ආරක්ෂාව,රටේ සාමය හා අඛණ්ඩතාය ට හානි වන බවයි.
ඡායාරූප උපුටාගැනීම/ http://www.tamilnet.com
Save