(1.35pm)දශක ගණනාවක් පුරාවට සාමයෙන් සමගියෙන් මිගමුව තුල ජිවත්වු සියලු ආගමිකයන් අතර අද අර්බුද මතුව ඇත්තේ මුස්ලිම් අන්තවවාදින් සුලුතරයක් විසින් සිදුකරන්නට යෙදුන ම්ලේච්ඡ ක්‍රියාවන් හේතුකොට ගෙනය.
ඒ සකලාකර ම්ලේච්ඡ අන්තවාදයට එරෙහිව මිගමුවේ මුස්ලිම් මේ මොහොතේ වීදි බැස එක හඬින් කියා සිටින්නේ මුසල්ම් අන්තවවාදින්ටත් ඒ සියලු සංවිධානවලට තමන්ගේ විරෝධය පලකරන බවය.මුස්ලිම් මහපල්ලියේ මුලිකත්වයෙන් මෙම විරෝතාවය මේ මොහොතේ පෙරියමුල්ලේදි පැවැත්විය.