News මුස්ලිම් අන්තවාදයට එරෙහිව මිගමු මුස්ලිම් ජනයාගේ විරෝධය ! By fgamage - 2019 May 24 0 161 FacebookWhatsApp (1.35pm)දශක ගණනාවක් පුරාවට සාමයෙන් සමගියෙන් මිගමුව තුල ජිවත්වු සියලු ආගමිකයන් අතර අද අර්බුද මතුව ඇත්තේ මුස්ලිම් අන්තවවාදින් සුලුතරයක් විසින් සිදුකරන්නට යෙදුන ම්ලේච්ඡ ක්‍රියාවන් හේතුකොට ගෙනය.ඒ සකලාකර ම්ලේච්ඡ අන්තවාදයට එරෙහිව මිගමුවේ මුස්ලිම් මේ මොහොතේ වීදි බැස එක හඬින් කියා සිටින්නේ මුසල්ම් අන්තවවාදින්ටත් ඒ සියලු සංවිධානවලට තමන්ගේ විරෝධය පලකරන බවය.මුස්ලිම් මහපල්ලියේ මුලිකත්වයෙන් මෙම විරෝතාවය මේ මොහොතේ පෙරියමුල්ලේදි පැවැත්විය.