එය කිසියම් කොම්පැණියක් සදහා වසර 40 ක බදු පදනම යටතේ ලබාදිම සදහා වු යෝජනාවක් ඊයේ පැවැති මුදල් කාරක සභාවට පැමිණ තිබුණි.
එජාපය නියෝජනය කරමින් එහි සිටි මන්ත්රින් තිදෙනා විසින් එය පරාජය කර තිබුණි.
එහෙත් මෙය කෙසේ හෝ අදාළ කොම්පැණියට ලබාදිම සදහා මහසභාවට යොමුකිරිමේ සැලැස්මක් ඇතැයි වාර්ථා වේ.
මේ ගණුදෙනුව පිටුපස සිටින්නේ නාගරික මන්ත්රි ෆරිස් මහතා බවද කියැවේ.