කොරෝනා අර්බුදය හමුවේ පැනවු ඇඳිරි නිතිය සමය තුල විවිධ ජංගම බෙදාහැරිම් දියත් කෙරුණ අතර කුඩු ජාවාරම්කරුවෝද සිය බෙදාහැරිම් කොරෝනා වෛරසයට මුවා වි සිදුකරගෙන යන්නට සැලැසුම් කර තිබුණි.
මුහුණ ආවරණ පවා මේ කටයුත්තට යොදාගෙන තිබුණ බවට වාර්තා වන අතර විශේෂයෙන්ම කුරණ හා අවට ප්‍රදේශවල දරුණු ලෙසින් මත් උවදුර පැතිර යන බව ඒ ප්‍රදේශවල සිටින බලධාරින් හා පුරවැසියෝ කියති.
මේවා මැඩලිමට පොලිසියට ප්‍රබල වගකිමක් දැන් පැවරි ඇත්තේ දැනටමත් දැවැන්ත විනාශයක් මේ ගම්වල සිදුවෙමින් ඇති නිසාවෙනි.