මුහුදට පෙනන ”ඇතෑගල” ගැන කියන ජෝන් සිරිල්

0
233

දිල්ශාන් ක්‍රිෂාන්ත/
අතීතයේ මාලු ඇල්ලීමට මුහුදට ගිය ධීවරයන් මුහුදේ සීමාවන් හා මුහුදු පතුලේ ඇති ගල් සොයාගැනීමට  යොදාගන්නා අපූරු උපක්‍රම ගැන මුන්නක්කරයේ සිටින ජෝන් සිරිල් මහතා අප දැනුවත් කරන ලදි. ජෝන් සිරිල් මහතා පවසන්නේ  දියඹ මුහුදට ගිය විට  කුරුණෑගල ප්‍රදේශයේ තිබෙන ඇතෑගල පෙනන බවයී,
ඒ අතර එම සළකුණු මගින් ඈත අතීතයේ  ධීවරයා මුහුදේ මාලු සිටින ගල්පර සොයාගෙන තිබේ.
නමුත් අද දියුණු තාක්ෂණය නිසා මෙම ගල්පර සොයාගැනීමට GPS උපකරණ යොදාගනියි.මීට අමතරව අනුරාධපුර තිබෙන කදුද දියඹ මුහුදට ගිය විට පෙනන බව ඒ මහතා අප සමග පැවසීය.

index