මුහුදද ගොඩබිමට සමාන යැයි සිතෙන්නේ එහි වන විවිධ මසුන් හා උන්ට ධිවරයන් විසින් පටබැද ඇති නම්ද හේතුවෙනි.
ධීවරයන් විසින් ගිරවා නමින් හදුන්වනු ලබන මේ මත්යස්ය විශේෂය ඉතාමත් දැකුම්කළුය.
ගිරවාට ඇති විවිධ වු විශේෂතා හේතුවෙන් ධිවර අමාත්යංශය විසින් මෙම මත්යස්ය වර්ගය ඇල්ලිම තහනම් කර තිබේ.