පුත්තලම සිටි කන්කසන්තුය හරහා ත්රිකුණාමලය දක්වා සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී. 60-65 දක්වා වැඩි විය හැකි බවත් එවිට එම මුහුදු ප්රදේශ රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
උපුටා ගැනීම – http://www.dinamina.lk