මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත්කළ වේදනා නාශක පෙති ලක්ෂයක් අත්අඩංගුවට 

0
389

 

අද උදෑසන 6.30ට පමණ ඉන්දියානු වෙරළාරක්ෂක මෙහෙයුම් වලදී වේදනා නාශක පෙති ලක්ෂයක් පමණ වේදාලෙයි වෙරළට යාබද රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම් ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන යාමට ගත් උත්සාහයකදි  ඊයේ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින්පෙති අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අංගුවට ගැනිම මුහුද මැදදී සිදුක තිබේ. ඉන්දීය වෙරළාරක්ෂක භටයන් දැකීමෙන් බෝට්ටුවේ සිටි පිරිස මුහුදට පැන පැනගොස් ඇති අතර ඉන්දීය පොලිස් බලධාරීහු පරීක්ෂණ පවත්වමින් බෝට්ටුව සමඟ වේදනා නාශක පෙති රාජසන්තක කර ඇත.

රාජසන්තක කරන ලද වේදනා නාශක පෙති මත්ද්‍රව්‍ය පෙති ලෙස භාවිත කිරීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර ඇති බව පළමු අදියරේ විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර, මෙහි මුළු වටිනාකම රුපියල් ලක්ෂ 8 ක් පමණ විය හැකි බව සඳහන් වේ.

 

M.Thayakkiny