මෙන්න ඔත්තුවක්.. ! දෙවනි පුරවැසියා නීති කඩලා…!

0
50

 

saka cut out newමීගමුව පොලිසිය විසින් අද (2014 දෙසැ 19 ) සවස 5 ට පෙර සියළු නීති විරෝධි කට්අවුට් ගලවා ඉවත් කිරිමේ මෙහෙයුමක නිරතව සිටි.
මේ ඔත්තුව ඒ මෙහෙයුමේ යෙදෙන අයවලුන් වෙතය.
නිතිය කඩා ඇත්තේ මීගමුව නගරයේ දෙවන පුරවැසියාය.
නමින් එම් සකාවුල්ලා වන මොහු වෘත්තියෙන් ගුරුවරයෙකි.