මෙන්න ඔබට අනගි රැකියා අවස්ථාවක්….

0
264

thපමුණුගම – කැපුන්ගොඩ  පිහිටා ඇති  ශ්‍රී ලංකා  අපනයන සංවර්ධන  මණ්ඩලයේ  පිළිගත්  මත්ස්‍ය  අපනයන  ආයතනයක්වූ  Jay see Foods   ආයතනයට නිෂ්පාදන  සහායක සහ  සහායිකාවන්   අවශ්‍යව  තිබේ.

මේ  සදහා  අවශ්‍ය  සුදුසුකම්…

*අ .  පො.  ස .   සාමාන්‍ය  පෙළ    විෂයන්  3කින්  වත්  සමත්ව  තිබීම.

*  වයස   අවුරුදු  18-  25    අතර  වීම.

මීගමුව  අවට  නම්  වඩාත්   විශේෂ  වේ.

දුරකතන  අංක – 0314878248    /  0112226897   /0112226898

E mail –  jsfpgp@sltnet.lk