මෙන්න සුපිරි බස් නැවතුමේ ”චු” සෙන්ටර් එකේ දැන් තත්වය ?? හැබැයි අපි චූ කරනකොට සල්ලි ඉල්ලනවා??

0
355
කෝටී ගණනින් මුදල් වැයකර ඉදිකල මීගමුව ප්‍රධාන බස් නැවතුම් පොලේ සුඛෝපභෝගී වැසිකිළිවල වර්ථමාන තත්ත්වය මෙයයි.
මෙන්න ඇත්ත. . හැබැයි අපි චූ කරනකොට සල්ලි ඉල්ලනවා.
අරුණ ශාන්ත
 bus stand toliets 4

Save