මෙරට කොරෝනා ආසාදිත රෝගින් ගණන 19000 ඉක්මවයි !

0
57

corona-web4-825x412(7.00 am ) ඊයේ  (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 220ක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවු කොවිඩ් ආසාදිතයින් ගණන 19,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ආසාදිතයින් 19,061ක් ලෙසය.

ඊයේ දිනයේ හමුවු නව ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන අතර ඒ සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන ද 15,550ක් දක්වා ඉහළ ගොස් තිබේ

අද දිනය වන විට පුද්ගලයින් 13,271ක් පූර්ණ සුවය ලබා ඇති අතර, පුද්ගලයින් 5717 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.