මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ 12 වන මරණය වාර්ථා වි තිබේ.ඒ නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ IDH රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි 47 හැවිරිදි කාන්තාවක් මිය යාමත් සමඟින්ය
මෙම කාන්තාව අධික දියවැඩියාව රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කොට තිබෙන අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කර තිබුනේ ඇය පසුගිය 20 වනදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබුණ අයෙකු බවයඇය හෘදයාබාධයකින් මිය ගොස් තිබුණ බවද වැඩිදුරටත් සඳහන්ය