මෙවර තලවිල සහ මඩු  යන අයට බ්‍රෑන්ඩඩ් රෙඩි- මේඩ් ඇඳුම් අඩු මිලට  ” කැෂුවල් ” වෙතින් 

0
234

 

මෙවර තලවිල සහ මඩු දේවස්ථාන චාරිකා වලට සහභාගි වන කාන්තාවන්ට , පිරිමින්ට සහ  කුඩා ළමුන්ට අවශ්‍ය සැහැල්ලු ඇඳුම් විශේෂ වෙළඳ මට්ටම් යටතේ අඩු මිල ගණන් වලට මිලදී ගැනීමට මීගමුවේ කැෂුවල් වෙත පැමිණෙන්න. විශේෂයෙන්ම වන්දනා චාරිකා වලට සහභාගි වන කාන්තා පිරිමි දෙපාර්ශවයටම ගැලපෙන අපනයන තත්වයේ බ්‍රෑන්ඩඩ් රෙඩි මේඩ් ඇඳුම් වර්ග රාශියක් මේ වන විට මීගමුවේ ” කැෂුවල් ” හිදී අලෙවි කරේ. කොට්න් ,ලිනන්, ඩෙනිම්, සහ කොඩ්‍රොයිල් ඇතුළු ආනයනික රෙදි පිළි වලින් ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන කලාප ආශ්‍රිතව ඇඟලුම් කර්මාන්ත ශාලාවල උසස් තත්ව පරීක්ෂණයන්ට ලක් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් මසන ලද බ්‍රෑන්ඩඩ් ඇද්‍රම් මෙහිදී ඔබට කැමති ලෙස නවීන විලාසිතාවන්ගෙන් යුතුව සහ ඉතා අඩු මිළ ගනන් යටතේ ඔබට මෙහිදී මිලදී ගත හැක. පිරිමින්ගේ මෙන්ම කාන්තාවන්ගේ ද, ෂෝට් (කොට කලිසම්)  ට්‍රවුෂර්ස් ( දිග කලිසම්) , , මෙන්ම කාන්තාවන්ගේ ත්‍රී කුවාටර්ස්, ෆෝ කුවාටර්ස්, එලෙසම දෙපාර්ශවයටම අවශ්‍ය අත්දිග ,අත්කොට, සහ කොලර් සහිත සහ කොළ රහිත උසස් තත්ත්වයෙන් යුත්            ටී ෂර්ට් වර්ගද ඉතා අඩු මිල ගණන් යටතේ මෙහිදී මිලදී ගත හැක. එමෙන්ම පිරිමින්ගේ අත්දිග අත්කොට  ෂර්ට් සහ ටී ෂර්ට් විලාසිතා රාශියක්ද මේ වන විට මීගමුව කැෂුවල් හිදී අලෙවි කෙරේ. එමෙන්ම කුඩා ළමුන්ගේ ෂෝර්ට් සහ ටී ෂර්ට් වර්ග රාශියක්ද මෙහිදී තෝරා ගත හැක.

ඔබත්, මෙවර තලවිල සහ මඩු දේවස්ථාන වන්දනා චාරිකාවට සහභාගි වන අයෙකු නම් ඔබට සහ ඔබේ පවුලේ සැමටම අවශ්‍ය උසස් තත්වයෙන් යුත් අපනයන තත්ත්වයේ  බ්‍රෑන්ඩඩ් රෙඩි මේඩ් ඇඳුම් එකම තැනකින් මිලදී ගන්න .

තලවිල සහ මඩු දේවස්ථාන වන්දනා චාරිකා සඳහා සහභාගි වන ඔබට විශේෂ වෙළඳ වට්ටම්ද හිමි කරගන්න.  අදම පැමිණෙන්න.

කැෂුවල් (CASUAL
15-D, සාන්ත ජෝසප් වීදිය.
මීගමුව.

මීගමුව පිටිපන පාරේ, අසිරිමත් දේව මතා පාසල ඉදිරිපිට

දුරකථන අංක.- 071 6128581
072 2680640 (whatsapp)