මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මැතිවරණයෙන් ශ්‍රී ලාංකියෙක් පෙරට..

0
59

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මහතා පසුගිය දිනයේදී එංගන්තයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී වාර්ථාගත ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.ඒ ඔහු එසේ ජයග්‍රහණයක් වාර්තා කල දෙවන අවස්ථාව වීමත් විශේෂත්වයක්. මෙවර හැම්ෂයර් ප්‍රාන්තයේ ප්‍රකාශිත ජන්දයන්ගෙන් 65.5%ක වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔහු සමත්වී තිබුනා. එහිදී ඔහුගේ  ප්‍රතිවාදියා වූ බැරී ජෝන්ස්ට ලබාගත හැකිවී තිබුනේ 17% ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

2015 වසරේදී ජයවර්ධන මහතා කරලියට පැමිණිම සිදුවූ අතර එම මැතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා විසින් ඔහුට මරණ තර්ජනකරන වීඩියෝවක් නිකුත් වීමත් සමග ජයවර්ධන මහතාගේ ජනප්‍රියත්වය වැඩිවීමක් සිදුවූ බවයි වාර්ථා වන්නේ.එම මැතිවරණයේදී ජයවර්ධන මහතාගේ ප්‍රතිවාදී බ්ලේට ලබාගැනීම හැකිවී තිබුණේ ඡන්ද 4732ක් පමණවයි.
image_1497113793-41ab5dd410