මේ ඉන්නේ කලාකරුවෙක්ද ? නලාකරුවෙක්ද ?

0
85

බොනි( 11 .15 pm ) මිගමුවේ පාසැල් දරුවන්ව දේශපාලකයෙකු විසින් වැඩමුළුවකට යැයි කියා ගෙන්වා ගෙන ඒ අස්සේ සිය දේශපාලන ප්‍රචාරක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කොට තිබිම පිළිබදව මේ වන විට මතුව ඇති සංවාදයකට කලාකරුවෙක් යැයි ඔහුම සිතා සිටින නලාකාරුවෙකුද මැදිහත්වෙමි්න් අදාල දේශපාලකයා අවාඩ සිය අදහස් පළකර තිබෙනු අප නිරික්ෂණය කළෙමු.
ඔහුගේ අදහස් පළකිරිමට ඇති අයිතියට ගරු කරන ගමන් දරුවන්ගේ මානව හිමිකම් කඩකිරිම විහිළුවට ගෙන ඇති මේ නලාකරුවා ගැන හෙළිදරව් කිරිම අපගේ අයිතියක් සහ වගකිම් බවද කියනු කැමැත්තෙමු.
හොදම දේ දරුවන්ට යැයි ලෝ පිළිගත් ධර්මතාවකි.
තතු එසේ වුවද ඇතැම් නරුමයන් දරුවන්ගේ අයිතිවාසිකම් තඹ පයිසයකට ගණන් නොගනි. එවන් උන් හට දරුවන්ට වින කරන දේශපාලකයන් අති  ශ්‍රේෂ්ඨය.
එවන් උන් හට අප කියනුයේ මිනිස් භාගය යැයි කියාය.
මන්ද දරුවන්ට විනකරන උන්ගේ කරේ අත දාගත් වුන් හදුන්වන්නට වෙනත් සුදුසු නම් මේ මොහොතේ අපගේ වහරේ නැත.
දරුවන්ගේ අයිතිවාසිකම් කඩකළ ජාරාජිර්ණ දේශපාලකයෙකු පැත්ත ගෙන දරුවන් ගැන සම්චල් කළ හැක්කේ කලාකරුවන් යැයි සිතාගෙන සිටින නලාකරුවන් වු මැට්ට්න්ම පමණි.
නමින් බොනිෆස් ජයන්ත වු  ඔහු මිගමුවේ එක්තරා රක්ෂණ නියෝජිතායනයක සේවකයෙකි.
මහජනයා අතරට යන සේවාවක නියැලි සිටින මෙවන් නලකාරුවන් සිතා සිටින්නේ මහ ලොකු උජාරුවෙන් වුවද මෙවන් නලාකරුවන්ගේ චරිතයවල දිගපළල  මේ දිනවල ප්‍රදර්ශණයට යොදා ඇති කොළඹ සන්නිය රිටන්ස් වැනි කසි කබල් චිත්‍රපටයකින් මනාව තේරුම් ගැනිමට හැකිවනු ඇත.බොනි 3
රාජපක්ෂලාගේ මඩකරි පාලනයට ආවැඩු  නලාකරුවන් රැසක් අප පසුගිය කාලය තුල දුටුවෙමු. දැන් මිගමුවේදි අපි මේ හෙළකරමින් සිටින්නේ රාජපක්ෂලාගේ ගෝලබාලයන් වෙනුවෙන් ආවඩන  නලාකරුවන් ගැනය
පහත සටහන මිගමුවේ දරුවන්ගේ මානව හිමිකම් කඩකල මිගමුවේ රාජපක්ෂලාගේ දේශපාලකයෙකු වෙනුවෙන් මිගමුවේ නලාකරුවෙකු හඩනගා ඇති අන්දමය.බොනිෆස් 2