වෙන්නප්පුව පොලිසියේ තියෙන වාහනයේ VIP කියල ගහල මොකද්ද සංවිධානයක නමකුත් දාල තිබුන .
ලගටම ගිහින් ඒක බලමුව තමයි තවත් හිනාගියේ .සංස්කෘතික පරිසර සංවිධානය .අනික මෙයාගේ නම ඉස්සර හින් තිබුනේ කීර්ති ශි දේශමාන්‍ය කියල.

අද පොලිසියේ බස් වලියකට ප්‍රයිවට් බස්වල අය ගොඩක් ඇවිත් හිටිය.එයාල කියනව මේ චරිතේ සනත් නිශාන්තගේ ලගම හිතවතෙක්ලු.

එතන හිටපු අය කිව්වෙි සනත් නිශාන්ත මෙයාට very important person කෙනෙක් හින්ද වෙන්න ඇතිලු VIP කියල ගහගෙන ඉන්නේ.
මේක තමයි පුත්තලම් දිස්ත්‍රික්කයේ තත්වය.
කව්ද මේවට ඉතින් අභියෝග කරන්නේ.