මේ කුණු ගොඩට නඩු දමන්නේ කාටද ?

0
349

image-0-02-01-a573e5c31c0f54857b09fe0bd52a6a85505fe9bad3dc36254f3a0dd082c52569-Vඩෙංගුවලට ඇති බිය නිසා කටුනායක පාසැල තුල සහ අවට සිදුකරන්නට යෙදුන පිරිසිදු කිරිම් වලින් පසුව එකතුවු කුණු මෙසේ පාසැල් අසල නායකපාර තුල ගොඩගසා දැන් සතියකටත් වැඩිය.
තතු එසේ නම් මේ කුණු ගොඩට එරෙහිව නඩු දැමිය යුත්තේ කාටද ?
කටුනායක සිදුව නගර සභාවේ කොමසාරිස්ටද?නැතිනම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමාටද ?නැතිනම් අදාල ප්‍රදේශය භාරව කටයුතු කරනු ලබන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාටද ?එසේත් නැතිනම් කටුනායක විදුහලේ විදුහල්පතිටද ?